සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” ජනසතු කරන තෙක් වර්ජනය අඛණ්ඩව..

ඊයේ (22) තම සංගමය විසින් ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්‌ඩ වර්ජනයක්‌ දක්‌වා දීර්ඝ කිරීමට සිය මධ්‍යම කාරක සභාව තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසුන් විසින් පසුගිය දා පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ උදෑසන සිට වර්ජනයක් අාරම්භ කළ අතර මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය ජනසතු කරන තෙක් අදාළ වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට ඊයේ රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට