“සයිටම්” විරෝධයට එල්ලවූ ප්‍රහාරයට එරෙහිව අදත් කොළඹ දී උද්ඝෝෂණ, මාර්ග අවහිර වෙයි..
මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට එරෙහිව ඊයේ (21) පවත්වන ලද විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය විසින් සිදු කරන ලද ප්‍රහාරයට විරෝධය පළ කරමින් මේ වන විට කොළඹදී සරසවි සිසු උද්ඝෝෂණයක් පැවැත්වේ. අදාළ විරෝධතාවය නිසා පුරහල, සොයිසා වට රවුම අසළින් වෝඩ් පෙදෙස මාර්ගය සහ කිංසි පාර දැඩි ලෙස අවහිරවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය රියදුරන් දැනුවත් කර සිටියි.