අැමෙරිකානු ඩොලරය තවත් ඉහළට..
අැමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 155.25 දක්වා ඉහළ ගොස් අැති බව වාර්තා වේ. අැමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සදහන් වන්නේ රුපියල් 151.25ක් ලෙස වන අතර ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවන්හි මේ බව සදහන්ය.