සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට..

“සයිටම්” විරෝධී විරෝධතාවය අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට අැතුළුව රාජ්‍ය දේපළවලට හානි සිදුකරන ලද බවට චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. අද (23) මරදාන ප්‍රදේශයේ දී ලහිරු වීරසේකර මහතා පොලිස් අත්අඩංගුවට පත්ව අැති අතර අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඊයේ (22) සවස පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට