පොලිස් මාධ්‍ය ප්‍රකාශක පුටුවට යළි රුවන් ගුණසේකර..
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ධුරයෙන් ඉවත්ව අැති බව වාර්තා වේ. තමන්ට අැතිවී තිබෙන රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා එම ධුරයෙන් ඉවත්ව අැති අතර නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස මීට පෙර ද අදාළ ධූරයේ කටයුතු කළ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පත්ව අැත.