හානි වූ සහ විකෘති වූ මුදල් නෝට්‌ටු වලට මේ වසරේ දෙසැම්බර් 31 න් පසු ගෙවීම් කරන්නේ නෑ – ශ්‍රී ලංකා මහ බැංකුව
හානි වූ සහ යම් විකෘති කිරීමක් කරන ලද මුදල් නෝට්‌ටු සඳහා ගෙවීම් කිරීම 2017 දෙසැම්බර් 31 දිනෙන් පසු අත්හිටුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි. එබැවින් එවැනි මුදල් නෝට්‌ටු තමන් සතුව අැත්නම් වහාම වාණිජ බැංකු ශාඛාවකින් හුවමාරු කරගන්නා ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.