සත්‍යයේ පුවත් අඩහැරය….

වාරිමාර්ගෙය් නව ලේකම්වරයා පත් කළේ ජනාධිපතිතුමා, ගැටළුව එතුමාම විසදාවි,මට මැදිහත් වෙන්න බෑ – අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා

වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය වෙත පත්කරන ලද නව ලේකම්වරයා සම්බන්ධයෙන් අැතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය ජනාධිපතිවරයා විසින් විසදිය යුතු කරුණක් වන බැවින් තමන්ට ඊට මැදිහත් විය නොහැකි බව වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසා සිටියි. නව ලේකම්වරයා, වාරි කර්මාන්තය පිළිබඳව අවබෝධයක්‌ නොමැති අයෙකු වන බවට චෝදනා කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන් ඊයේ (23) දිනය තුළ ලෙඩ නිවාඩු වාර්තා කරමින් සංකේත වැඩ වර්ජනයක නිරත වූ අතර නව ලේකම්වරයා පත්කර අැත්තේ ජනාධිපතිවරයා විසින් වන බැවින් මෙම ගැටළුකාරී තත්ත්වය එතුමා විසින්ම විසදනු අැති බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට