සත්‍යයේ පුවත් අඩහැරය….

නව සේවා ව්‍යවස්ථාව නිසා උසස්වීම් නෑ, විදුහල්පතිවරු ලබන 28 දා විරෝධතාවයක..

තමන්ට හිමිවිය යුතු උසස් වීම් නිසි පරිදි නොලැබීමේ අසාධාරණයට විරෝධය පළ කරමින් ලබන 28 වන දා බත්තරමුල්ල ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වන බව ලංකා විදුහල්පති සංගමය අනාවරණය කර සිටියි. දෙමළ භාෂාව සමත් වීම සහ ඉංග්‍රීසි භාෂාව සදහා සම්මාන සාමාර්ථයක්‌ ලැබීම අනිවාර්ය කර තිබීම නිසා නිසි ලෙස උසස්වීම් නොලැබුනු විදුහල්පතිවරුන් සංඛ්‍යාව 2900 කට අාසන්න බව ද මෙම කොන්දේසිය නව සේවා ව්‍යවස්‌ථාවේ සදහන්ව අැති අතර පැරණි සේවා ව්‍යවස්‌ථාවට අනුව 2009 වර්ෂයේදී පත්වීම් ලද විදුහල්පතිවරුන් හට උසස්වීම් අහිමි වී අැති බවත් ලංකා විදුහල්පති සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට