සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් වර්ජනය අවසන්, අද සිට වැඩ..

සිය වෘත්තීමය ගැටළු සම්බන්ධයෙන් සාධනීය විසදුම් ලබා දෙන බවට ලැබුනු පොරොන්දුවක් මත සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසා සිටියි. ඒ අනුව දින තුනක් පුරා දියත් කරන ලද අඛණ්ඩ වර්ජනය ඊයේ (29) රාත්‍රියේ සිට අත්හිටුවන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට