සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ එක්‌දින තරගාවලිය අද අැරඹේ..

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්‌ඩායම් අතර එක්‌දින තරගාවලිය අද (30) අැරඹීමට නියමිතව අැත. මෙම තරගාවලිය එක්‌දින තරග පහකින් යුත් අතර ප්‍රථම තරගය අද ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ වසර 17 කට පසුවය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට