සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී සත්‍යග්‍රහය සිදු කරන කොටුවේ අට්ටාලය ඉවත් කරන්නැයි අධිකරණයෙන් නියෝගයක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි බලකරමින් වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඉදිකර අැති අට්ටාලය වහාම අදාළ ස්ථානයෙන් ඉවත් කරන ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර අැති බව වාර්තා වේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී අැත්තේ කොළඹ කොටුව පොලීස් ස්ථානය සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන ආරක්ෂක අංශය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට