සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂිත අධිකරණයක් අවශ්‍යයි – පැෆරල් සංවිධානය

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණ ගැනීම සදහා විශේෂ අධිකරණ පද්ධතියක් ඇති කළ යුතු බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. මෙරට අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් රටේ ජනතාව සතුව ඉහළ විශ්වාසයක් පවතින බැවින් මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණ ගැනීම සදහා විශේෂ අධිකරණ පද්ධතියක් ඇති කිරීම ප්‍රායෝගික බව ද පැෆරල් සංවිධානය වැඩිදුරටත් පවසා සිටියි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (29) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට