සත්‍යයේ පුවත් අඩහැරය….

සීමාවකින් තොරව සහල් ආනයනය කරන්න පුද්ගලික අංශයට අවසර..

සීමාවකින් තොරව මෙරටට සහල් ආනයනය කිරීම සදහා පුද්ගලික අංශයට අවසර ලබාදී අැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසා සිටියි. රජයේ පාලන මිලට සහල් අලෙවි කිරීම සදහා මෙසේ සහල් අානයනය කළ හැකි අතර රටේ සහල් හිඟය මඟහරවා ගැනීම අරමුණ කර ගනිමින් මෙම තීරණය ගෙන අැත. මෙම ආනයනික සහල් කිලෝ 1 ක් සඳහා 5% ක බදු මුදලක්‌ රජය විසින් අය කරන බවත් මෙම සහල් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සහ රේගුව මගින් පරීක්‍ෂණයට ලක් කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට