සත්‍යයේ පුවත් අඩහැරය….

පාපන්දු සම්මේලන නිලවරණය අදයි.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (01) ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත. පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය දරන ලීග සංගම් 63 ක් සුදුසුකම් ලබා ඇති අතර එහි මුළු ඡන්ද ප්‍රමාණය 189 ක් වේ. මෙම නිලවරණය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනයේ විශේෂ නියෝජිතයින් විසින් නිරීක්ෂණය කිරීමට ද නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට