රාජගිරියේ පිහිටි සුපිරි වෙළඳ සැළක ගින්නක්..
රාජගිරියේ පිහිටි සුපිරි වෙළඳ සැළක අද (02) අළුයම ගින්නක් හටගෙන අැති බව වාර්තා වේ. අදාළ වෙළදසැල තුළ සිදුවූ විදුලි කාන්දුවක් මෙම ගින්න සදහා හේතු වී අැති බවට කරුණු අනාවරණය වී අැති අතර මේ වන විට ගින්න පාලනය කිරීමට කටයුතු කර අැති බව කෝට්ටේ නගර සභාව පවසා සිටියි.