සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දෙවන එක්දින තරගය අදයි, මාලිංගට උණ..

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගය අද (02) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව අැත. තරගාවලියේ පළමු තරගය ඉතා විශිෂ්ඨ ලෙස ජයගත් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රාහි මානසිකත්වයකින් අද තරගය සදහා මුහුණ දෙනු අැත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග උණ රෝගයට ගොදුරු වීම නිසා අද තරගයට ක්‍රීඩා නොකරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (01) නිවේදනය කරන ලදී. එමෙන්ම කුසල් මෙන්ඩිස් හට ද වෙෙරස් උණ රෝගය වැළදීම නිසා අද තරගය සදහා ඔහුගේ සහභාගිත්වයද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව අැති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට