සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මේ වන විට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පත්ව අැති අර්බුදයට පාලකයින් වගකිව යුතුයි – අමාත්‍ය අර්ජුන රණතුංග

මෙරට ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්ත්වයට වත්මන් පාලකයින් සෘජුවම වගකිව යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි. පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසා මෙරට ක්‍රිකට් ක්‍රිඩාව කෙමෙන් කෙමෙන් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙමින් පවතින අතර ක්‍රිකට් ක්‍රීඩකයින් ද මෙම තත්ත්වය හමුවේ පීඩාවට පත්වන බවත් ක්‍රිකට් ක්‍රිඩාව ඉහළට ගෙන ඒම සදහා අවශ්‍ය සහාය ඕනෑම මෙහොතක ලබා දීමට තමන්ට හැකි බව ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට