සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යවයි, උණ නිසා සහභාගි නොවන බව කී මාලිංගත් තරගයට..

තරග පහකින් සමන්විත ශී‍්‍ර ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලියේ දෙවන තරගය මීට ස්වල්ප වේලාවකට ප්‍රථම ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අාරම්භ වූ අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කරන ලදී. වෙෙරස් උණ රෝගයක් වැළදීම නිසා මෙම තරගයට ලසිත් මාලිංග සහභාගි නොවන බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් පවසා සිටිය ද ලසිත් මාලිංග මෙම තරගයට සහභාගී වෙමින් ප්‍රථම පන්දු වාරය ද ක්‍රියාත්මක කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට