සත්‍යයේ පුවත් අඩහැරය….

නව ව්‍යවස්‌ථාවක්‌ එපා, ත්‍රෙෙනිකායික මහ නාහිමිවරු රජයට කියයි..

පවතින ජන්ද ක්‍රමය සංශෝධනය කර ජනතාවගේ අවශ්‍යතා මත මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම විනා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ කිසිදු අයුරකින් රටට අනවශ්‍ය බව ත්‍රෙෙනිකායික මහ නාහිමිවරු අවධාරණය කර සිටිති. ත්‍රෙෙනිකායික මහ නාහිමිවරු ප්‍රමුඛ සංඝ රත්නය විසින් ඊයේ (04) මේ බව සදහන් කර සිටි අතර අද (05) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව අැති ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කිරීම සඳහා වන නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසද උන්වහන්සේලා මෙහිදී වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටින ලදී. මේ වන විට රට තුළ උද්ගතව අැති ප්‍රමුඛතම ගැටළුවක් වන මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුවට ද වහාම විසඳුමක් ලබා දෙන ලෙස ද මහා සංඝරත්නය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට