සත්‍යයේ පුවත් අඩහැරය….

දේශීය ආදායම් සේවකයින් අද සංකේත වර්ජනයක..

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයින් අද සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතව අැති බව වාර්තා වෙයි. යෝජිත නව දේශීය ආදායම් පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විරෝධතාවය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර වෘත්තීය සමිති සමග හෝ අදහස් විමසීමකින් තොරව අදාළ පනත සකස් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවත් එම පනත තුළින් ආගමික සිද්ධස්ථාන, සුබසාධක සමිති සහ මරණාධාර සමිති වලින් පවා ආදායම් ලබා ගැනීම සදහා වන යෝජනා පවතින බව දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට