සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“ගොවිසෙත” ලොතරැයිය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන බවට සැකයි, පරීක්ෂණයක් ඕනෑ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් පොලිස්පතිවරයාට ඉල්ලීමක්..

නීත්‍යානුකූල අායතනයක් වන ජාතික ලොතරැයි මණ්ඩලය මගින් මුද්‍රණය කරනු ලබන ගොවිසෙත නම් ලොතරැයිය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේදැයි විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. ජාතික ලොතරැයි මණ්ඩලය අදාළ ලොතරැයි මුද්‍රණය කිරීමේදී නිසි අාරක්ෂිත ක්‍රමවේදයන් යොදා ගන්නා නමුත් ඒ අාකාරයේ නිසි අාරක්ෂිත ක්‍රමවේදයන් අැතුළත් නොකර මුද්‍රණය කරන ලදැයි සැක පළ කළ හැකි ගොවිසෙත ලොතරැයි පතක් පාරිභෝගිකයෙකු විසින් තම සංවිධානයට ලබා දී අැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. ඒ අනුව යම් ලෙසකින් පාරිභෝගිකයින් රැවටීමකට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බැවින් මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට