සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ වියදම් පාලනයට කොමිසමෙන් වැඩසටහන් මාලාවක්..

කිසියම් වූ මැතිවරණයකදී ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් විසින් එම මැතිවරණයේ පූර්ව ප්‍රචාරණ කටයුතු සදහා විශාල මුදලක් අපතේ යැවීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සදහා වගකිව යුතු පාර්ශවයන් ඇතුලු ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් දියත් කිරීම සදහා මැතිවරණ කොමිසන් සභාව කටයුතු යොදා ඇත. ඕනෑම මැතිවරණයකදී අපේක්ෂකයාට අවශ්‍ය පරිදි තම මැතිවරණ කටයුතු සදහා වියදම් කිරීමට හැකියාවත් පැවතියද, එම තත්ත්වය වැරදි ක්‍රියාවක් බවට විද්වතුන්ගේ මතය වී ඇත.1978 ට ප්‍රථම මැතිවරණ වලදී ඒ සම්බන්ධයෙන් වියදම් කල වාර්තාවක් මැතිවරණය අවසානයේදී එම කොමිසමට ඉදිරිපත් කල යුතුව තිබුනද එය මේ වන විට ක්‍රියාත්මක නොවීම මෙයට හේතුවී ඇත. ඒ අනුව ප්‍රථමයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීමටද, පසුව රාජ්‍ය නිළධාරීන් ඇතුලු ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදන බව එම කොමිසම සඳහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට