සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්වැටියට එරෙහිව නීති ඉහළට..

වර්තමානයේදී බෝ වන රෝගවලට වඩා බෝ නොවන රෝග වලින් ජනතාව මරණයට පත්වීමේ සීඝ්‍රතාවය ඉතාමත් ඉහල මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. දියවැඩියාව, පිළිකා, ඇඳුම, අධික රුධිර පීඩනය, හෘද රෝග වැනි රෝගයන් එසේ හැදින්විය හැකි අතර දැනට රෝහල්වලට ඇතුලත් කරන රෝගීන්ගෙන් සියයට 71 ක් බෝ නොවන රෝගවලින් මිය ගොස් ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. ඒ අනුව විශාල වශයෙන් දුම්කොළ භාවිතය නිසා ජීවිත රැසක් මේ වන විට පිළිකාවන්ට නතුව මරණයට පත්වී ඇති අතර දුම්කොල භාවිතය පාලනය කිරිම සදහා ක්‍රියාමාර්ග ගෙන තිබුනද, එය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු යොදා ඇති බව සදහන් කරයි. එහි මුල් අදියර වශයෙන් පාසල් අවට මීටර් 500 ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට