සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරයාට අමතරව උප ජනාධිපතිවරුන් තිදෙනකු අවශ්‍යයි, සුළු පක්‍ෂ වලින් ඉල්ලීමක්…

ශ්‍රි ලංකා ජන රජයේ ජනාධිපතිවරයාට අමතරව අනෙකුත් සියලූම ජන සමුහයා නියෝජනය වනලෙස උප ජනාධිපතිවරුන් තිදෙනකුද පත් කළ යුතු බව සුළු පක්‍ෂ හතරක ප්‍රධානීන් විසින් යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අතුරු කමිටුවෙන් ඉල්ලීමක් කර ඇත. ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම්, ද්‍රවිඩ ප්‍රගතිශීලී සංධානයේ මනෝ ගනේෂන්, ඕල්සිලෝන් මක්‌කල් කොන්ග්‍රසයේ රිෂාද් බදුර්දින් සහ ඊ. පී. ඩී. පී නායක ඩග්ලස්‌ දේවානන්ද යන දේශපාලන නායකයන් විසින් මෙම ඉල්ලීම කර ඇති අතර මෙතෙක්‌ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හැඳින් වූ ශ්‍රී ලංකාව, ඉදිරියේදී එක්‌සත් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කරන ලෙසද එම දේශපාලන නායකයන් විසින් ඉල්ලා ඇති බවට වාර්තාවේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට