සත්‍යයේ පුවත් අඩහැරය….

මේ වසරේ ගතවූ කාලය තුළ පොලිසියට එරෙහිව පැමිණිලි 600 ක්‌..

2017 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පොලිස්‌ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 600 ක්‌ ලැබී ඇති බව ජාතික පොලිස්‌ කොමිසම අනාවරණය කර සිටියි. 2016 වසර තුළ පොලිස්‌ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 1800 ක්‌ පමණ ප්‍රමාණයක් ජාතික පොලිස්‌ කොමිසම වෙත ලැබී ඇති අතර එම පැමිණිලි බොහෝමයක විමර්ශන කටයුතු මේ වන විට අවසන්ව ඇති බව ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට