සත්‍යයේ පුවත් අඩහැරය….

රුධිර පරීක්ෂණ කඩිනම් කරන්න, අගමැතිගෙන් පුද්ගලක රසායනාගාර වලට උපදෙස්..

ඩෙංගු රෝගය සම්බන්ධයෙන් සිදුකරනු ලබන රුධිර පරීක්ෂණ වාර්තා වහාම ලබාදීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පුද්ගලික රෝහල් ඇතුළු රසායනාගාරවලට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. අදාළ රුධිර පරීක්ෂණ වාර්තා ලබා දීම ප්‍රමාද වීම නිසා රෝගීන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම උපදෙස් ලබාදී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට