සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රනිල් මෛත‍්‍රී ආණ්ඩුව සුදු වෑන් සංස්කෘතිය යළි අරඹලා, රයන් ජයලත් පැහැර ගැනීමේ උත්සාහය දැඩි ලෙස හෙළා දකිනවා – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රනිල් මෛත‍්‍රී ආණ්ඩුවේ මැරයන් සුදු වෑන් සංස්කෘතිය යළිත් ආරම්භ කරමින් ශිෂ්‍ය මර්දනය සිදු කරමින් සිටින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩිදුරටත් පවසා සිටින්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කම්ටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමේ උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවයි. පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් දියත් කරන ලද ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන ක්‍රමය අවසන් කරන බවට පොරොන්දු ලබා දෙමින් බලයට පැමිණි වර්තමාන යහපාලන ආණ්ඩුව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක්‍රියාත්මක කරන්නේ මේ ආකාරයටදැයි විමසා සිටින බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට