“සයිටම්” විරෝධී පාගමනේ තුන්වන දිනය අදයි..
මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා සිටිමින් සයිටම් විරෝධී ජන පවුර විසින් පවත්වනු ලබන විරෝධතා පාගමනේ තෙවන දිනය අද (02) යි. පසුගිය 31 වනදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මෙම විරෝධතා පාගමන අාරම්භ වූ අතර පාගමනේ දෙවැනි දිනය වූ ඊයේ (01) මාවනැල්ල නගරයෙන් පාගමන ආරම්භ විය.