සත්‍යයේ පුවත් අඩහැරය….

මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න, ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරුන් පිරිසකගෙන් ජනපතිට

මෙරට තුළ දැඩි අාන්දෝලනයකට ලක්ව අැති මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ සෑම පුද්ගලයෙකුටම එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර අැති බව වාර්තා වේ. මෙම වංචා සහගත ගනුදෙනුවට සම්බන්ද ප්‍රධානතම පුද්ගලයින් මෙන්ම සෙසු පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළයුතු බව ද මෙම අමාත්‍යවරුන් පිරිස ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා අැත. මෙම මහ බැංකු බැදුම්කර වංචාව හේතුවෙන් වත්මන් ජාතික අාණ්ඩුව මහ ජනතාව අතර දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට