සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය විජයදාසගේ අවසන් තීරණය ජනපතිගේ තීරණයට අනුව..?

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබදව මේ දක්වා අවසන් තීරණයකට එළඹී නොමැති අතර ජනාධිපතිවරයා විසින් ලබා දෙනු ලබන තීන්දුවකට අනුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු අැති බව වාර්තා වේ. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (22) රාත්‍රීයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා අැති බව ද පැවසේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට