සත්‍යයේ පුවත් අඩහැරය….

හජ් උත්සවය ලබන දෙවැනි දා..

හජ් උත්සවය ලබන දෙවැනි දා පැවැත්වීමට තීරණය කර අැති බව කොළඹ මහ පල්ලිය සදහන් කර සිටියි. ඉස්ලාම් භක්තිකයින් විසින් මහත් භැතියෙන් හජ් උත්සවය සමරනු ලබයි. කෙසේ වෙතත් ඊයේ (22) දිනය තුළ දිවයිනේ කිසිදු ස්ථානයක නව සඳ දිස් වී නොමැති බැවින් අර්ෆා දිනය එළඹෙන සැප්තැම්බර් පළවෙනිදා දින පැවැත්වීමට ද කොළඹ මහ පල්ලිය විසින් තීරණය කර අැතැයිද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට