සත්‍යයේ පුවත් අඩහැරය….

විද්‍යා දැරියගේ ඝාතනය ගැන මාවෙයි සේනාධිරාජාගෙනුත් ප්‍රකාශයක්, අධිකරණයෙන් නියෝග..

මෙරට තුළ මහත් අාන්දෝලනයකට පත්ව අැති යාපනය, විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය දිස්ත‍්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගෙන් ප‍්‍රකාශයක් ලබාගන්නැයි යාපනය, කයිටිස් මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කරන ලදී. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශයක් ලබා ගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට