සත්‍යයේ පුවත් අඩහැරය….

නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකළ නිසා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ එකම අමාත්‍යවරයා මමයි – හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ

නීතිපති දෙපාර්තමේන්තුව වෙත බලපෑම් නොකිරීම හේතුවෙන් මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ අමාත්‍ය ධුරයකින් ඉවත් කළ එකම අමාත්‍යවරයා තමන් බව හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‌ෂ මහතා ඊයේ (23) පවසා සිටින ලදී. සිය ධූරයෙන් ඉවත්ව අධිකරණ අමාත්‍යංශයෙන් පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‌ෂ මහතා එහි රැදී සිටි මාධ්‍යවේදීන් අමතමින් මෙම අදහස් පළ කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට