දෙවන එක්‌දින තරගය අද පල්ලෙකැලේදී අැරඹේ..
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අද දෙවන එක්‌දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (24) පැවැත්වීමට නියමිතව අැත. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක් ලෙස මෙම තරගය පැවැත්වේ.