සත්‍යයේ පුවත් අඩහැරය….

අැමතිකම අහිමි වුවත් ඉවත් කළ නොහැකි ධූර කිහිපයක් විජයදාස රාජපක්ෂ සතුයි..?

අධිකරණ අමාත්‍ය ධූරයෙන් විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කෙරුණු නමුත් ඔහු දරනු ලබන වෙනත් ධූර කිහිපයකින් විජේදාස රාජපක්ෂ මහතාව ඉවත් කළ නොහැකි බව දේශපාලන ආරංචි මාර්ග අවධාරණය කර සිටියි. ව්‍යවස්ථාදායක සභාවේ ඔහු දරන ධූරයෙන් ඉවත් කළ නොහැකි බව දේශපාලන ආරංචි පවසනවා. හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ව්‍යවස්ථාදායක සභාවේ අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙසත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ ද සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරමින් සිටින අතර මෙම තනතුරු වලින් ඔහුව ඉවත් කළ නොහැකි වනු අැති අතර අදාළ පත්වීම් අවලංගු කළ හැකිවන්නේ රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත්, අසනීප තත්ත්වයක් හෝ අබලතාවක් ඇතිවුවහොත් පමණක් බවද එම අාරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට