පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ වර්ධනයක් හෙට සිට..?
පවතින කාලගුණ තත්ත්වය හෙට (16) යළි රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල මෙන්ම දිවයින හරහා හමා යන සුළගේ වේගය වැඩිවිය හැකි අතර සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම යන පළාත් හා ගාල්ල, මාතර යන දිස්ති‍්‍රක්කවලට වැසි ඇති විය හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.