සත්‍යයේ පුවත් අඩහැරය….

යහපාලන අාණ්ඩුවේ පොරොන්දු ඉටු නොවන තත්ත්වයක් මේ වන විට උද්ගත වෙලා – සිවිල් සමාජ සාමුහිකය

 alt=පසුගිය අාණ්ඩුවට සාපේක්ෂව, වත්මන් යහපාලන අාණ්ඩුව සිවිල් සමාජය සමග යහපත් ලෙස කටයුතු කරනු ලබන අාකාරයක් පෙන්නුම් කළද රජයේ අාරක්ෂක අංශ සිවිල් සංවිධාන පසුපස හඹායන අාකාරයක් දක්නට ලැබෙන බව සිවිල් සමාජ සාමුහිකය අවධාරණය කර සිටියි. ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ සිවිල් සමාජ සාමුහිකයේ කැදවුම්කරු හර්මන් කුමාර මහතා විසිනි.

සිය අදහස් දක්වමින් හර්මන් කුමාර මහතා තවදුරටත් පවසා සිටියේ යහපාලන අාණ්ඩුව බලයට පැමිණීමේදී ලබා දෙන ලද පොරොන්දු ඉටු නොවන තත්ත්වයක් මේ වන විට උද්ගතව අැති බව පෙනී යන බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් වන කේ.පී සෝමලතා, ජයලාල් පියසේන සහ ක්‍රිෂ්ණ නිකලා යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට