සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී රථවාහන පෙළපාලි 05 ක් එකවර අද කොළඹට..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් දිවයිනේ ප්‍රධාන නගර 05 කින් පසුගිය දා ආරම්භ වූ රථවාහන පෙළපාලි 05 ක් අද (15) කොළඹ නගරය වෙත පැමිණීමට නියමිතව ඇත. සයිටම් විරෝධී ජනපවුර මගින් මෙම දැවැන්ත රථවාහන විරෝධතා පෙළපාලිය සංවිධානය කර ඇති අතර මෙම රථවාහන පෙළපාලිය එකවර කොළඹ නගරයට පැමිණීම නිසා දැඩි රථවාහන තදබදයක් ඇතවීමේ අවදානමක් පවතින බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට