සත්‍යයේ පුවත් අඩහැරය….

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටගේ දඩ මුදල් එකතු කරන පිණ්ඩපාත චාරිකාව අදින් ඇරඹේ..

 alt=පසුගිය ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් මුදල් යොදා ගනිමින් සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් අධිකරණය විසින් වරදකරුවන් බව තීරණය කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් හට නියම කළ දඩ මුදල් ගෙවීම සදහා මුදල් රැස්කිරීමට භික්‍ෂූන් වහන්සේලා පිරිසක් අද (15) පිණ්ඩපාත චාරිකාවක නිරත වේ. පිටකොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලින් අද පෙරවරු 08.00 ට මෙම පිණ්ඩපාත චාරිකාව ආරම්භ වනු ඇති අතර හෙට (16) සහ අනිද්දා (17) යන දෙදින තුළ ද මෙම පිණ්ඩපාත චාරිකාව සිදුකිරීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට