සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඔ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අදින් ඇරඹේ..

 alt=19 වන වරට පැවැත්වෙන කොළඔ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද (15) ආරම්භ වේ. අද සිට ලබන 24 වනදා තෙක් මෙම ප‍්‍රදර්ශනය පැවැත්වීමට නියමිතව ඇති අතර ඇමෙරිකාව, එංගලන්තය, ජපානය ඇතුළු රටවල් කිහිපයක වෙළෙඳ කුටි 50 ක් ද ඇතුළුව වෙළෙඳ කුටි සංඛ්‍යාව 450 කට අධික සංඛ්‍යාවක් මෙවර මෙම ප‍්‍රදර්ශනයේ ස්ථාපිත කර ඇති අතර ප්‍රදර්ශන භූමිය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත්කර ඇති බව ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට