සත්‍යයේ පුවත් අඩහැරය….

සාකච්ඡා අසාර්ථකයි, විදුලි සේවක වර්ජනය අඛණ්ඩව..

 alt=අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමග පවත්වන ලද සාකච්ඡා මගින් නිසි විසදුම් නොලැබීම නිසා අද (15) සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. කෙසේ වෙතත් බලධාරීන් ඊයේ දන්වා සිටියයේ මණ්ඩලයේ සේවය කරන අනියම් සහ පරිවාස සේවා කාලය තුළ සිටින සියළු සේවකයින් අද උදෑසන 8.30 වන විට සේවය සදහා අනිවාර්යයෙන්ම වාර්තා කළයුතු බවයි. එසේ සේවයට නොපැමිණෙන සේවකයින් සේවය අතහැර ගියාසේ සැලකීමට සිදුවන බවත් විදුලි බල අමාත්‍යාංශය පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට