සත්‍යයේ පුවත් අඩහැරය….

රටට අහිතකර 20 වන සංශෝධනයට එකග නොවුනු නිසා තනතුරෙන් ඉවත් කිරීම ගැටළු සහගත මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධියි – බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත්

 alt=රටට අහිතකර ලෙස බලපානු ලබන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය ඡන්දය ලබා නොදීම නිසා තම තනතුරෙන් ඉවත් කිරීම ගැටළු සහගත මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බව බස්නාහිර පළාත් ආණ්ඩු පක්ෂයේ හිටපු සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් මහතා අවධාරණය කර සිටියි. ඊයේ බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ගුණසිරි ජයනාත් මහතා විසින් මෙම අසදහස් පළ කරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය දැඩි ලෙස උල්ලංඝණය වන බවයි. තනතුරු සහ වරප්‍රසාද වෙනුවෙන් ජනතා පරමාධිපත්‍ය හෝ සිය ආත්ම ගෞරවය පාවා නොදෙන බව බස්නාර ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කරගතයුතු බව ද ගුණසිරි ජයනාත් මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට