සත්‍යයේ පුවත් අඩහැරය….

විදුලි වර්ජනය තවදුරටත්, අද විශේෂ සාකච්ඡාවක්..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලංකා විදුලි බල මණ්‌ඩලයේ සේවකයින් විසින් පසුගිය 13 වනදා ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියමාර්ගය සම්බන්ධයෙන් අද (18) සවස කම්කරු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු බලධාරීන් පිරිසක් සහ විදුලි බල මණඩල වෘත්තීය සමිති සාමාජිකයින්නි රැසක් ද මෙම සාකච්ඡාවට සහභාගි ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට