අහංගම ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටී 05 කට තුවාල, සිරවූ අයෙක් බේරාගැනීමට මෙහෙයුමක්..
අහංගම නගරයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව වාර්තා වේ. මෙම අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගත කර ඇති අතර සුන්බුන් තුළ එක් පුද්ගලයෙකු සිරවී ඇති බවත් ඔහු බේරා ගැනීම සදහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.