සත්‍යයේ පුවත් අඩහැරය….

නඩුවකට පෙනී සිට නෑ, ප්‍රසන්න රණතුංග ඇතුළු 06 නට වරෙන්තු..

 alt=ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගන්නැයි නියෝග කරමින් පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (18) වරෙන්තු නිකුත් කරන ලදී. කිරිඳිවැල පොලිස් ස්ථානය මගින් පවරන ලද නඩුවකට ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස, පෙනී නොසිටීම නිසා පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් මෙම වරෙන්තු නිකුත් කර තිබේ. කොළඹ නගරයේ එක්වන කසළ කිරිඳිවැල, මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කසළ කලමනාකරණ මධ්‍යස්‌ථානයට රැගෙන එන ලද විට එම පිවිසුම් මාර්ගය අවහිර කර, රාජ්‍ය දේපළවලට හානි කරමින් පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් කිරිඳිවැල පොලිස් ස්ථානය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට