සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති මෛත්‍රී අද එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩල සැසිවාරය අමතයි..

 alt=ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (19) එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේ 72 වැනි සැසිවාරය අමතා සිය විශේෂ දේශනය පැවැත්වීමට නියමිතව ඇත. “ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක්‌ මත සැමදෙනා හට වැදගත් ජීවිතයක්‌ සහ සාමය සඳහා ප්‍රයත්න දැරීම” යන්න මෙවර එක්‌සත් ජාතීන්ගේ මහ මණ්‌ඩලයේ 72 වන සැසිවාරයේ තේමාවයි. මෙරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා එක්‌සත් ජාතීන්ගේ මහ මණ්‌ඩල සැසිවාරය අමතන්නේ තෙවැනි වතාවටයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට