සත්‍යයේ පුවත් අඩහැරය….

බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරිනියට ස්ථාන මාරුවක්..

 alt=වෘත්තීය විෂමාචාර චෝදනා එල්ල වී ඇති වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරී නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහල වෙත ස්ථාන මාරුවීමක් ලබා දී ඇති බව වාර්තා වේ. වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවය නියුතු වෛද්‍යවරුන් විසින් වෛද්‍ය නිලධාරී නිර්මලී තේනුවර මහත්මියගේ වෘත්තීය විෂමාචාර සම්බන්ධ කරුණු 26 ක් ඇතුළත් කරමින් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට