රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය පිටවීම, උපකාරක පංති ගුරුවරයාට ඇප..
පසුගිය අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය පිටවීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන ලද පුද්ගලික උපකාරක පංති ගුරුවරයා ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ. අදාළ නඩුව අද (18) විභාගයට ගනිමින් ගම්පහ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා විසින්ල මෙසේ ඇප නියම කර තිබේ.