ජා.නි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර අධිකරණයට ඉදිරිපත් වෙයි..
අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර සිටි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර අධිකරණයට ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ. නීතීඥයෙකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කර වීරකුමාර මහතා අධිකරණයට ඉදිරිපත් වී ඇත.