සත්‍යයේ පුවත් අඩහැරය….

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක්..

 alt=ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර ලබන 23 වනදා අම්පාර ප‍්‍රදේශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇති අතර ඉදිරි මැතිවරණ, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු පක්ෂයේ ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට